ක්‍රීඩා ලොවේ හපන්කම් ලොවට ගෙනගිය මුරලි
by admin on 30 November 2008, under MSL School Program
මුරලි………………………..
මේ බිමේ ඉපදී මේ බිමේ ජීවත් වී සිය අසමසම දුස්රා පන්දුවෙන් ක්‍රිකට් ලෝකයේ දැවැන්තයන් දණ ගැස් වූ අපේ ආදරණීය මුරලි මේ පුංචි රටේ මිනිසුනගේ අභිමානනීය ශක්තිය ගැන මුළු ලෝකයටම කියා දෙමින්වාර්තා පිට වාර්තා පිහිට වූ සොඳුරු ශ්‍රි ලාංකිකයා ඔහුයි.
මුරලි අපේ රටේ මගේම කෙනෙක්. මේ බිමේ හැම කෙනෙක් වගේම ඔහුත් මගේම නෑයෙක්.
1 comment for this entry:
Leave a Reply
You must be logged in to post a comment.




22 January 2009 on 1:45 PM
Yes Murali Is Best. He is Our Sri Lankan another Hero…