www.mothersrilanka.lk

MSL Clubs

Mother ஸ்ரீ ලංකා දිනය සඳහා ඉදිරිපත් කර ඇති ව්‍යාපෘතීන්

by admin on 23 September 2011, under MSL Clubs

පළාත

පාසල

ව්‍යාපෘතිය

ඌව පළාත මලිත්ත මධ්‍ය මහා විද්‍යාලය
  1. මගී ආවරණයක් ඉදි කරිරිම
කැප්පෙටිපොළ මහා විද්‍යාලය
  1. කෙටි යුද්ධයේ කුරිරු බවත් සාමයේ වැදගත් කමත් ගෙනහැර පාන නාට්‍යක් ඉදිරිපත් කිරිම
අමුණේකඳුර මහා විද්‍යාලය
  1. පාසල් ගෙවත්ත රෝපණය කිරීම හා විධිමත් ඔසු උයනක් නිර්මාණය කිරීම
මධ්‍යම පළාත පන්නල මහා විද්‍යාලය
  1. විද්‍යාලයේ නර්තන ශාලාව අලුත් වැඩියා කිරිම හා විවිධ ප්‍රසංගයක් ඉදිරිපත් කිරිම
ටී.බී.එම්. හේරත් ඉසිරු හේයිවංංවිංවකිංවකිලජයියඩටඩහේරත් ඉසුරු පාසල
  1. වර්ෂය පුරා වැදගත් වන අන්‍ය ආගමික උත්සව එම ආගමික ප්‍රධානීන් හා සිසු දරු දැරියන් සමඟ එක්ව සමරමින් ආගමික වත් පිළිවෙත්, චාරිත්‍ර වාරිත්‍ර නියමාකාරයෙන් ඉටු කිරීම
පිලවල නවෝද්‍යා ම.ම විද්‍යාලය
  1. ඓතිහාසික සියඹලා ගස අවට සෝදා පාළුව අවම කිරීම, පෝස්ටර්, බැනර් සවි කිරීමෙන් වළක්වා ගැනීම හා ඇණ ගැසීම වැනි හානිදියි ක්‍රියා වැළැක්වීම

  2. වෛද්‍යවරුන් සම්බන්ධ කිරීමෙන් දේශන හා චිත්‍රපට දර්ශන මඟින් සිසුන් දැනුවත් කිරීම
නැගෙනහිර පළාත අල් අමීන් මහා විද්‍යාලය
  1. මව් බිමේ වැදගත්කම නාට්‍යමය ස්වරූපයෙන් විදහා දැක්වීම
චෙනායියූර් මධ්‍ය මහා විද්‍යාලය
  1. ජාතිකත්වය, සාමයෙන් ජීවත් වීම, හැකියාවන් හා පෞරුෂත්වය වර්ධනය කිරීම පෙන්වන නාට්‍යයක් ඉදිරිපත් කිරීම
අන් - නහර් බාලිකා මහා විද්‍යාලය
  1. දෙමාපියන්ගේ හා ගුරුවරුන්ගේ උදව් ඇතිව පාසල් වත්තේ මල් සිටුවීම, ‍ඖෂධ පැල සිටුවීම මගින් පාසල් වත්ත අලංකාර කිරීම
මින්හාජ් මුස්ලිම් මහා විද්‍යාලය
  1. පාසලේ ළමුන් තුළ එකමුතුකම පිළිබඳ අවබෝධයක් ලබා දීම හා එය ලගා කර ගන්නා ආකාරය අවබෝධ කරවීම
කෝමාරේ මෙතෝදිස්ත දෙමළ ම.වි
  1. අනාගත පරපුර උදෙසා ස්වභාවික පරිසරය ආරක්ෂා කර දීම පිළිබඳ ළමුන් දැනුවත් කිරීම
අම්පලන්තුරෙයි කාලයිමහල් ම.වි
  1. රට වෙනුවෙන් යමක් කල හැකි ආකාරය ගීතමය හා නාට්‍යමය ස්වරූපයෙන් පෙන්වීම
ජමාලියා මුස්ලිම් මහා විද්‍යාලය
  1. පාසලේ අවට පරිසරය තුළ වගා බිමක් ඇති කිරීම
පදවි පළුගහ වංගුව මහා විද්‍යාලය
  1. ඉසුරු පාලසක් ලෙස දැනට ඉදි වන පාසලේ බුදු මැදුර ඉදි කිරීම

  2. ළමුන්‍ේ නිර්මාණ වල එකතුවෙන් පාසල් පුවත්පතක් මුද්‍රණය කර එළි දැක්වීම
වෙස්ලි උසස් විද්‍යාලය
  1. පාසලේ ළමුන් තුළ එකමුතු කම ඇති කිරීමෙන් ගමේත් රටේත් එකමුතු කම ඇති කිරිම
සෙන් මේරිස් විද්‍යාලය
  1. පාෂාණ වල ඇති වැදඟත් කම ගෙයිනි ගෙට ගොස් අවබෝධ කර දීම හා ඒවා විනාශ වීම අඩු කර ගන්නා ආකාරය කියා දි ඒවා ආරක්ෂා කිරිමෙන් සිදුවන වාසි පිලිබඳ අවබෝධ කර දීම
වාලච්චේනයි හින්දු පාසල
  1. ඩෙන්ගු මදුරුව්න ඩො වීම අඩු කර ගැනීම සඳහා පාසල් වත්ත සතියකට වරක් ක්‍රමානුකූලව පිරිසිදු කීරීම
ශ්‍රි කොරක්කර් දෙමළ මහා විද්‍යාලය
  1. සාධාරණත්වය ආරක්ෂා කර ගැනීම

අල්මාරජන් මුස්ලිමි කාන්තා විද්‍යාලය
  1. පාසල අවට ආරක්ෂිත වැටක් ඉදි කිරීම

  2. පාසල් වත්ත තුළ සුදුසු පැළෑටි වගා කිරීම

  3. පොහොර සකස්කිරිම
කත්තන්කුඩි මධ්‍ය මහා විද්‍යාලය
  1. අධ්‍යාපනයෙන් දුර්වල ළමුන් හඳුනාගන ඔවුන්ව ඒ සඳහා දිරිමත් කිරීම

  2. ඩෙන්ගු මර්දනය පිළිබඳ සිසුන් දැනුවත් කිරීම

  3. පාසල් වත්ත තුළ පැල රෝපණය කිරීම
අල් හම්රා මහා විද්‍යාලය
  1. පාසල තුළ සෞඛ්‍ය සංවිධානයක් ඇති කර අපද්‍රව්‍ය ඉවත් කිරීම පිළිබඳ දැනුවත් කිරිම
විපුලානන්ද පාසල
  1. සංස්කෘතික වටිනාකම ගීතමය ස්වරූපයෙන් පෙන්වා දීම
කලුවන්කර්නි විවේකානන්ද ම.වි
  1. පාසල තුළ හා පිටත ප්‍රජාව ඩෙංගු පිළිබඳ දැනුවත් කිරීම

  2. පාසල තුළ පවතින සම්පත් පිළිබඳ ළමුන් දැනුවත් කරමින් ඒවා ආරක්ෂා කර ගන්නා ආකාරය අවබෝධ කර දීම
විවේකානන්ද බාලිකා මහා විද්‍යාලය
  1. පාසල තුළ විනය ආරක්ෂා කිරීම

  2. පාසල් වත්ත පිරිසුදු කර අලංකාරවත් කිරීම
මහජන විද්‍යාලය
  1. ලංකාවේ කෘෂිකර්මාන්තයේ වර්තමාන තත්වය ඉදිරිපත් කිරීම

  2. මහින්ද චින්තනයට දායක වීම

  3. ජනතාව වගා කිරීම සඳහා උනන්දු කරවීම
අලිගාර් මහා විද්‍යාලය
  1. රට සංවර්ධන කිරීමට ස්වභා ධර්මය ආරක්ෂා කළ යුතු බව නාට්‍යමය ස්වරූපයෙන් පෙන්වීම
සමන්තුරෙයි මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලය
  1. සමන්තුරෙයි කොට්ඨාශය තුළ වීදි නාට්‍යයක් මගින් ජාතිය පිළිබඳ ධනාත්මකත චිනත්නය ඇති කරවීම
ශ්‍රි කොනලිංග මහා විද්‍යාලය

-

බස්නාහිර පළාත සංඝමිත්තා මහා විද්‍යාලය
  1. අගයමු අපේ දේ යන නමින් සිසුන්, දෙමාපියන් හා ප්‍රජාව අතර දියරමය කිරි පානය ජනප්‍රිය කරවීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම
ඇලීතියා ජාත්‍යන්තර පාසල
  1. කලා සහ ඉංග්‍රිසි ගුරුවරුන්ගේ මග පෙන්වීම යටතේ එම හැකියාවන් වර්ධනය කිරීමට සතියකට දෙවරක් හෝ තුන් වරක් මාස 6 ක් පුරා පංති පැවැත්විම
හේකිත්ත ක්‍රිස්තුරාජ ම.වි

-

බෞද්ධාලෝක ම.වි
  1. ගිලිහී යන සාරධර්ම සංවර්ධනය හා දරුවන් හා වැඩිහිටියන් අතර ගුණධර්ම වර්ධනය කිරීම
විපුලන්නද දෙමළ මහා විද්‍යාලය
  1. මත් ද්‍රව්‍ය පිළිබඳ පාසල් ළමුන් දැනුවත් කිරීම
උග්ගල්බඩ මහා විද්‍යාලය
  1. නිසි ලෙස පාසල තුළ ඇති කසල ඉවත් කිරීම සහ ඒ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් සකසා තිබීම
හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය
  1. සාරධර්ම වර්ධනය කිරීම සඳහා නාට්‍ය , ගීත රචනාහා කථික විවාද තරඟ පවත්වා ඒවායින් සාර්ථක නිර්මාණ තෝරා ඇගයීමට ලක් කිරීම
සිරිපියරතන මධ්‍ය මහා විද්‍යාලය
  1. අපෙන් රටට රට නැගුමට යන තේමාව යටතේ සඟරාවක් නිර්මාණය කර ජනාධිපති තුමාට පිළිගැන්වීම.

  2. රාගම රණවිරු සෙවනේ අබාධිත රණවිරුවන් වෙනුවෙන් ප්‍රසංගයක් පැවැත්වීම හා සංග්‍රහයක් හා පරිත්‍යාගයක් සිදු කිරීම
රාමනාතන් හින්දු කාන්තා විද්‍යාලය
  1. පොලිතීන් බෑග් වල හා පෝච්චි වල එලවළු වගා කිරීම
අගමැති බාලිකා මහා විද්‍යාලය
  1. සිසු දැරියන්ගේ පෝෂණ මට්ටම ඉහළ දැමීමේ හා යහපත් සෞඛ්‍ය පුරුදු වර්ධනය කිරීමේ ව්‍යාපෘති

  2. සුන්දර පරිසරයක් ඇති කර ගරනීම තුළින් යහපත් ජීවන තත්වයක් ගොඩනැගීමේ ව්‍යෘපෘතිය
ශ්‍රි චන්ද්‍රසේකර මහා විද්‍යාලය
  1. ඉංග්‍රිසි භාෂා දැනුම වැඩි දියුණු කිරීම සඳහා විශේෂ වූ ක්‍රියාකාරි වැඩසටහනක් කිරීම
දොඩන්ගොඩ මිරිස්වත්ත ජාතික පාසල
  1. දේශීය සංස්කෘතියේ අගය වටහා දීමේ නාට්‍යම්‍ය ක්‍රියාකාරකම්

  2. සිංහල, ඉංග්‍රිසි භාෂා දෙකටම අදාල කථික තරඟ වලට සම්බන්ධ වීම
අල් අෂ්රෆ් මහා විද්‍යාලය
  1. එකමුතු කම වර්ධනය කිරීම උදෙසා අවට පාසල් සමඟ එකමුතු වී උත්සව පැවැත්වීම.
රත්නාවලි බාලිකා විද්‍යාලය
  1. ගෙවතු වගා කිරීමේ ව්‍යාපෘතිය

  2. සාරධර්ම සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය

  3. කසල කළමනාකරණ ව්‍යාපෘතිය
ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය
  1. පාසල් භූමිය අලංකරණය

  2. කැලි කසල ක්‍රමවත්ව ඉවත් කිරීම

  3. පාසල් භූමියේ එළවළු වගා කිරිම
ශ්‍රි සුනන්දෝපනන්ද නවෝද්‍යා මහ විද්‍යාලය
  1. ප්‍රාදේශීය කාර්යාලයෙන් ලැබෙන පොල් පැල 100 ළමුන් 100 දෙනෙකුට ලබා දී ඔවුන් ලවා ඒවා සිටුවීම, නඩත්තුව හා ඒවා ඇගයිම
ඇලිතීයා ජාත්‍යන්තර පාලස
  1. MSL සංවිධානයේ නිළධාරි මණ්ඩලය පාසලේ අනෙක් සිසුන් දැනුවත් කරමින් අවතැන් වූවන් සඳහා ඔවුන්ගෙන් ආධාර ලබා ගැනීම
ඕවිටිගල මහා විද්‍යාලය
  1. ලස්සන හෙට දවසක් යන තේමාව යටතේ මත්ද්‍රව්‍ය නිවාරණ ව්‍යාපෘතිය
අසෝක විද්‍යාලය
  1. මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳ දැනුවත් කරන වීදි නාට්‍යයක්
කටාන විද්‍යාලෝක මහා විද්‍යාලය
  1. ඔසු උයනක් සැකසීම
ජය ගොතටුව මහා විද්‍යාලය
  1. පාසල ආසන්නයේ ඇති බස් නැවතුම්පල ආරක්ෂා කර නඩත්තු තිරීම

  2. චිත්‍ර මගින් පුංචි අපට රට වෙනුවෙන් කළ හැකි දෑ ඉදිරිපත් කිරීම

  3. දේශන මගින් රට නැගුමට අවශ්‍ය ධෛර්ය ලබා දීම
හරිස්චන්ද්‍ර ජාතික පාසල
  1. පානීය ජල සම්පත ආරක්ෂා කර පවත්වාගන යාම

  2. අපවිත්‍ර ජලය ස්වභාවික ක්‍රම මගින් පිරිපහදුව

  3. ලවන ජලය බහු අවශ්‍යතා සඳහා භාවිතය
ධම්මාලෝක මහා විද්‍යාලය
  1. කොම්පෝස්ට් නිෂ්පාදනය කර පාසලේ වගාවන් සදහා යොදා ගන්නා අතරම අතිරික්ත ය අවට පුජාවට අලෙවි කිරීමෙන් ලබන ආදායමෙන් සිසු සුභසාධන වැඩසටහනක් දියත් කිරිම
උඩුපිළ වීර විජයබා මහා විද්‍යාලය
  1. නාට්‍ය කණ්ඩායමක් මගින් පරිසරයේ වටිනාකම පිළිබඳ දැනුවත් කිරීම
මුතුවැල්ල හින්දු විද්‍යාලය
  1. සමාජය තුළ ඉංග්‍රිසි තතා කිරීම වර්ධන කිරීමේ ව්‍යාපෘතියක්
ක්ලිෆ්ටන් බාලිකා මහා විද්‍යාලය
  1. මත් ද්‍රව්‍ය උවදුර පිටු දැකීමේ පෝස්ටර්ස් ප්‍රදර්ශන වැඩසටහන

  2. ළමා නාට්‍යයක් ඉදිරිපත් කිරීම
බොලොස්සගම මහා විද්‍යාලය
  1. කළු ගගේ ඉවුරු වල ආරක්ෂාවට කුඹුක්, නා වැනි පැළ රෝපණයකිරීම

  2. මරණයට පත් වූ ගවයින් දෙදෙනෙකු බේරා ගැනීම
උතුරු පළාත චාවකච්චේරි කාන්තා විද්‍යාලය
  1. මව්බිම පිළිබඳ කණ්ඩායම් නාට්‍යයක් ඉදිරිපත් කිරීම
මද්දුවිල් ඇමරිකන්දෙමළ මිශ්‍ර පාසල
  1. මානව අයිතිවාසිකම් පිළිබද පාසල් සිසුන් දැනුවත් කිරීම
රාමනාතන් විද්‍යාලය
  1. මම වෙනස් උනොත් රට වෙනස් වේ යන මාතෘකාව යටතේ නාට්‍යයක් ඉදිරිපත් කිරීම
ආර්. සී. ටී.එම්. පාසල
  1. සෑම දිනකම පරිසරය පිරිසිදු කිරීම
චානකානයි සිවප්‍රගාස මහා විද්‍යාලය
  1. ජාතික හා ආගමික සමානාත්මතාවය පෙන්නුම් කරන නාට්‍යයක් ඉදිරිපත් කිරීම
විදාතත්පලයි කමලසානි විද්‍යාලය
මල්ලකම් මහා විද්‍යාලය
ආරලි සරස්වති මහා විද්‍යාලටය
  1. ඩෙන්ගු උවදුර මර්ධනය කිරිම

  2. පාසල් වත්තේ පැල සිටුවීම

  3. අවට පරිසරය පිරිසිදු කිරීම
පන්නකම් මීහන්දන් මහා විද්‍යාලය
  1. ජාතිකත්වය පිළිබිබු කරන නාට්‍යයක් හා කණ්ඩායම් ගීත ඉදිරිපත් කිරීම
පන්ඩතිරිප්පු ජසින්තා ආර්.සී.ටී..වි
  1. ඩෙන්ගු උවදුර මර්ධනය කිරීම

  2. පෞරුෂ වර්ධන වැඩසටහන්

  3. ළමුන්ගේ යුතුකම් හා වගකීම් පිළිබද අවබෝධ කර දීම
නෙල්ලියඩි මධ්‍ය මහා විද්‍යාලය
  1. පාසල් භූමිය තුළ එළවළු හා ඖෂධ පැල වගා කිරීම
පුතත්ලායි මහා විද්‍යාලය
  1. එකමුතුබවේ ශක්තිය යන නමිනි නාට්‍යයක් ඉදිරිපත් කිරීම
විග්නේසවරා විද්‍යාලය
  1. පාසල් භූමිය තුළ ඖෂධ පැල වගා කිරීම

  2. කොම්පෝස්ට් පොහොරෙ නිෂ්පාදනය කිරීම

  3. ස්වභාවික කෘමිනාශක ද්‍රව්‍ය භාවිතා කිරීම
මහජන විද්‍යාලය
  1. MSL පාසල් සමාජයේ මග පෙන්වීම යටතේ පැළෑටි වගා කිරීම
වික්ටෝරියා විද්‍යාලය
  1. ඩෙංගු පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන්

  2. ලේ දන් දීමේ වැඩසටහන්
කල්මඩු මහා විද්‍යාලය
  1. නාට්‍ය දර්ශනයක්
වාද්දු හින්දු විද්‍යාලය
  1. ගීත ගායනය, නැටුම් හා නාට්‍ය දර්ශන
දකුණු පළාත දාරුල් උලූම් මහා විද්‍යාලය
  1. පාසල සංවර්ධනය කිරිම හා පැල වගා කිරීම
උල්ලල මහා විද්‍යාලය
  1. වගා සංග්‍රාමය

  2. සාරධර්ම සුරැකීමේ වැඩසටහන

  3. සෞඛ්‍ය සුරැකීම, බෝවන හා බෝ නොවන රෝග පිළිබඳ
දෙනගම මහා විද්‍යාලය
  1. ඔසු උයනක් සැකසීම

  2. පන්ති කාමර වල ඩෙස්ක් පුටු වර්ණ කිරීම

කම්බුස්සාව මහා විද්‍යාලය

කිතලගම බටහිර මහා විද්‍යාලය

  1. බුදු පිළිම නොමැති සිසුන්ට බුදු පිළිම පූජා කිරිම

  2. ගවයකු මරණින් නිදහස් කිරීම

  1. කිතලගම ග්‍රාමයේ මංමාවතක කොටසක් ප්‍රජාව, සිසුන් එකතු වී ශ්‍රමදානයක් මගින් සකස් කිරීම
බලංගොඩ මහා විද්‍යාලය
  1. පාසල් භූමියේ පොල් පැළ සිටුවීම හා ප්‍රදේශයේ දේශගුණයට බලපාන හෙයින් පොල් ළුලදායිතාව වැඩි කිරීමට සිසුන් දැනුවත් කිරීම
තුන්දූව මුස්ලිම් මහා විද්‍යාලය
  1. පරිසරය ආරක්ෂා කිරීම පිළිබඳව නාට්‍යහමය දර්ශනයක්
ගෝනගල මහා විද්‍යාලය
  1. ඉවතලන කුණු රොඩු එකතු කර කොම්පෝස්ට් පොහොර නිපදවීම
දික්වැල්‍ලේ උතුර මහා විද්‍යාලය

-

වැල්ලේතොට සුගතනන්ද මහා විද්‍යාලය
  1. පංති කළමනාකරණය

  2. කැඩී බිදී ගිය ඩෙස් පුටු නැවත භාවිතය සඳහා නැවත පිළිසකර කිරීම

  3. අපතේ යන බඳුන් වලින් වගා කිරීම
VN:F [1.0.9_379]
Rating: 0.0/10 (0 votes cast)
Leave a Comment more...

Club Registered Schools - Western Province

by admin on 14 January 2011, under MSL Clubs

College

Telephone

Buwanekaba Maha Vidyalaya

2850373

Mampe Dharmaraja Maha Vidyalaya

2617700

Girls High School

112715412

Kollonnawa Balika Vidyalaya

112572017

St.Mariya Maha Vidayalay

362222781

Gothatuwa Maha Vidyalaya

112530886

Maharagama Central College

112850054

Isipathana Vidyalaya

2588526

Batuwatta Maha Vidyalaya

112229529

De Soisa Navodya Maha Vidyalaya

112610421

Deepangoda Sri Medhananda Maha Vidyalaya

115726851

Sri Rajasinghe Natioanal School

2419137

Kadawala Navodya Maha Vidyalaya

113153219

Buddagosha Maha Vidyalaya

114943364

Ellakkala Maha Vidyalaya

332286852

Jaya Kotalawala Maha Vidyalaya

112539069

Nittabuwa Buddist Maha Vidyalaya

0

Hemamali Maha Vidyalaya

0

Katukurunda Romanu Katholika Maha Vidyalaya

342227083

Bandarawatta Parama Maha Vidyalaya

332222755

Poovarasakulam Maha Vidyalaya

245680257

Burullapitiya Maha Vidyalaya

112298051

S.K.K.Sooriyarachchi Maha Vidyalaya

0

Rajasinghe Central College

362255015

Janadipathi Vidyalaya

12850413

Yashodara Devi Balika Vidyalaya

332222746

Sri Jayawardhanapura Balika Vidyalaya

2862554

Shashtrananda Maha Vidyalaya

112739192

Ananada Shashthralaya

112828489

Sunethradevi Balika Maha Vidyalaya

2718650

Herman Miner Vidyalaya

112703440

Ranpokunugama Maha Vidyalaya

332280729

Jaya Vidyakara Balika Maha Vidyalaya

112850263

Pothupitiya Maha Vidyalaya

382296491

Dodangoda Seelarathana Maha Vidyalaya

0

Walallavita Maha Vidylaya

712463450

Thissa National School

342238456

Payagala Bandaranayake M.V

342226160

Mahanama Maha Vidyalaya

112575001

Bomriy Central College

112539444

Dodangoda Miriswatta National School

342280300

Ananda Shasthralaya National Isuru School

342247271

C.W.W.Kannangara Central College

342247272

Thammita Maha Vidyalaya

0

Bauddhaloka Maha Vidyalaya

382243383

Naunthuduwa Navodya Maha Vidyalaya

342246133

Sri Sunandopananda Maha Vidyalaya

112657870

Athale Maha Vidyalaya

0

Pelawatta Maha Vidyalaya

345715571

Sri Gnanissara Maha Vidyalaya

0

Dodangoda Maha Vidyalaya

0

Janadipathi Balika Vidyalaya

112875707

Kalu Shantha Anthoni Balika Maha Vidyalaya

382233164

Srimath Jhon Kothalawala Maha Vidyalaya

112604239

Sri Sidhdhartha Maha Vidyalaya

332222571

Bolossagama Maha Vidyalaya

345713624

Moddle Boys College

112560056

Moragahahena Maha Vidyalaya

344928430

Gnanodaya Navodya Maha Vidyalaya

342222019

Khairiya Muslim Balika Maha Vidyalaya

112692941

Agamathi Balika Vidyalaya

382233124

Sri Dhammaloka Maha Vidyalaya

342289842

St.Joshep Boys School

112821863

St.Mery Maha Vidyalaya

342247185

Diyagama Maha Vidyalaya

342231132

Gurlugomi Maha Vidyalaya

342237999

Sri Chandrasekara Maha Vidyalaya

112649956

St. Lowrence’s School

2581119

Vivekananda College

2431120

Nawana Maha Vidyalay

0

Alubomulla S.Mahinda Maha Vidyalay

382240889

Viharamahadevi Balika Vidyalaya

112910891

Hadapangoda Navodya Maha Vidyalaya

342256332

Thoppu R.C.Tamil Maha Vidyalaya

714472643

Ariyawansha Maha Vidyalaya

342279592

St.Sebesthiyan Balika Maha Vidyalaya

11223735

Harischandra National School

312220997

Anura Central College

332228191

Sangamitta Maha Vidyalaya

112400190

Walallavita Maha Vidyalaya

712463450

Madduma Bandara maha Vidyalaya

332255063

Al - Ashraff Maha Vidyalaya

112943794

Daluppotha Maha Vidyalaya

312234746

Vidyaloka Maha Vidyalaya

332289354

Katana Vidyaloka Maha Vidyalaya

312240326

Jaya Mahamaya Balika Vidyalaya

2822855

Nalanda Balika Maha Vidyalaya

112295939

Meril Kariyawasam Central College

342284010

Handapangoda Navodya Maha Vidyalaya

342256332

Puwakpitiya C.C.Tamil Maha Vidyalaya

362232536

Hunupitiya Bandaranayake Maha Vidyalaya

750135187

Rathnawali Balika Vidyalaya

332222428

Malamulla Maha Vidyalaya

382330545

Mahagamasekara Maha Vidyalaya

332267469

St.Ana Balika Maha Vidyalaya

112930500

Padmawathi Central College

112570468

Miriswatta Navodya Maha Vidyalaya

343304292

Heiyanthuduwa Mahinda Maha Vidyalaya

112400189

Kothalawala Maha Vidyalaya

112539069

Ovitigala Maha Vidyalaya

0

Bothale Maha Vidyalaya

0

Batepola Maha Vidyalaya

332278016

Maputugala Rathmalgoda Maha Vidyalaya

344902127

St. Francies Maha Vidyalaya

112914132

St.Meri Maha Vidyalaya

115664282

Sapugaskanda Maha Vidyalaya

112962268

Homagama Central Collage

112855408

Miriswatta Navodya Maha Vidyalaya

343304292

Buthpitiya Maha Vidyalaya

332278010

Piliyandala Central College

112614289

Mattegoda Vidyadeepa Maha Vidyalaya

112845909

Vipulanananda Tamil Maha Vidyalaya

114982717

Bandaranayake Central College

332287221

Mahanama Navodya Maha Vidyalaya

382235416

St. Paulu Balika Maha Vidyalaya

112588221

Gateway College

112888288

Samudradevi Balika Vidyalaya

112852688

Asian International School

2512182

Colombo International School

112697587

College Of World Education

113083486

Ambathale Samudradevi Balika Vidyalaya

112578747

St. Sebesthiyan Maha Vidyalaya

112232093

Aluthgama National School

342275401

Heenatiyana Dhammaloka Maha Vidyalaya

0

Dharmasena Atigala Balika Vidyalaya

112703576

Siripayarathna Central College

2859116

Ashoka Vidyalaya

112691075

Dudly Senanyake Maha Vidyalaya

112589558

Mual Hindu College

112526938

Uggalbada Maha Vidyalaya

342227979

Buddist Balika Vidyalaya

2712619

Sirimawo Bandaranayake Vidyalaya

11582110

Arawwala Dharmapala Vidyalaya

112746466

Alethea International School

112714849

Sangamitta Balika Maha Vidyalaya

332269087

Waga Sri Rathanasara Maha Vidyalaya

0

Shantha Jhon Vidyalaya

112696951

Royal College

2695256

Yahapath Ederage Kanyarama

112434210

Siyane National School

112536425

Sri Rahula Balika Maha Vidyalaya

112560579

Pitipana Maha Vidyalaya

113061041

Meegoda Maha Vidyalaya

112892702

Sri Rahula Balika Maha Vidyalaya

112560579

Keenadeniya Maha Vidyalaya

335687056

Darussalam Maha Vidyalaya

112683043

Adi Ambalama Maha Vidyalaya

112259249

Udupila Weera Vijayaba Maha Vidyalaya

112402984

Urapola Central college

33228374

Bulathsinghala Central College

342283102

Klifton Balika Maha Vidyalaya

112694489

Holy Family Balika Maha Vidyalaya

2921186

Hekiththa Kristhuraja Maha Vidyalaya

112939736

Kuddiyappulam G.T.M.School

776093760

Gothami Balika Vidyalaya

112691576

Pamunugama Maha Vidyalaya

112241736

St.Peethara Central College

312220956

VN:F [1.0.9_379]
Rating: 10.0/10 (1 vote cast)
Leave a Comment more...

Looking for something?

Use the form below to search the site:

Still not finding what you're looking for? Drop a comment on a post or contact us so we can take care of it!

Visit our friends!

A few highly recommended friends...